හැන්දෑව


 ඒක (එක) හැන්දෑවක්,

නුඹ නුඹම වී

මම නුඹම වී

දෙඩුව පෙම් බස් නිමා කල 


ඔව්, 

ඒක තමයි හැන්දෑව

නුඹ නුඹ වී

මම මමම වී

ජීවිතය හැදිනගත්..



-සඳලිකා



Comments