මත්වීම

හිස් පිරුනු මේසයක

ඇස් ගොඩක් හිනැනෙද්දි

හිස් වෙච්ච නුබේ ඇස්

මත් කලා මගේ හිත..


-සඳලිකා



Comments