ඉකිබිඳින පන්හිඳ


ඉකිබිඳින පන්හිඳට කවියක්ව තනි රැක්ක

නුරා පෙම් බස් දොඩන නුඹේ ඔය ඇස් නැතිව

මේ හිතට මොන කවි ද.. !


- සඳලිකා 

Comments

Post a Comment