දෙනෝදාහක් සරන
ප්‍රේමයේ මහනුවර
තනිවෙන්න බැරිකමට
නුඹ සොයන තරමටම
ආදරේ අසරණ ද..!
        
     -සඳලිකා 

24.06.2023

Comments